Monday, July 20, 2020
අනේ මංදා
ළය තෙත් කරන වදනින් හැම තැනම රඟා
ණය වෙන වචන ගානට ගුණ කරන ලඟා
ගෙය පිටුපස ඉඳන් ඉදිරිය බලන නගා
නියමෙට කලිසමට කරනව නොවෙද නිගා
හැදියාවනං නිල් කොතැනත් පාත් වෙත කොළඹට නුදුරු තැන ඔිකට බෙිත් ඇත
නුඹ දිය රෙදි අැඳන් නැලවෙන තාක් පුත
රුවින්ගෙ වචනවල කිසිවිට බ්‍රෙික් නැත
ගොරහැඩි රුවයි මුත් දුටුවෙි සුද්ද වතයි
කෙසරුන් දුටුව තැන නරියන් ඔන්න චුතයි
අවවාදයක ලෙස මෙිකත් දෙන්න හිතයි
සරමෙන් කලිසමට මිස දිය රෙද්ද කැතයි
රුවින් පමුදිත යද්දෙහිආරච්චි
2020.07.20
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment